50 වන ජාතික මහා ක්‍රීඩා උළෙලට සමගාමීව යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස අන්තර් ක්‍රීඩා සමාජ මළල ක්‍රීඩා උලෙල 2026 මැයි මස 16 වන දින මැණික්දිවෙල මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගනයේ යටිනුවර ප්‍රාදේශීය ලේකම්තුමියගේ හා මධ්‍යම පළාත් ක්‍රීඩා අධ්‍යක්ෂතුමියගේ ප්‍රධානත්වයෙන් හා  අනෙකුත් නිලධාරින්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය. මෙහිදී සමස්ත ශූරතාවය ලකුණු 152 ක් ලබා ගනිමින් මැණික් ක්‍රීඩා සමාජය හිමිකරගත් අතර අනුශූරතාවය ලකුණු 63 ක් ලබා ගනිමින් නැවුම් ක්‍රීඩා සමාජය දිනාගන්නා ලදි. සමස්ත තෙවන ස්ථානය ලකුණු 60 ක් ලබා ගත් පිළිමතලාව විදුහල් ක්‍රීඩා සමාජය විසින් හිමිකරගන්නා ලදි.

News & Events

News & Events

19
Oct2026
உள்ளக விவகாரப் பிரிவு (IAU) – யட்டிநுவர பிரதேச செயலகம்

உள்ளக விவகாரப் பிரிவு (IAU) – யட்டிநுவர பிரதேச செயலகம்

யட்டிநுவர பிரதேச செயலகத்தின் உள்ளக விவகாரப் பிரிவு 2023...

19
Oct2026
අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)- යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

අභ්‍යන්තර කටයුතු ඒකකය (IAU)- යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

  යටිනුවර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අභ්‍යන්තර කටයුතු...

19
Oct2026
Internal Affairs Unit (IAU)

Internal Affairs Unit (IAU)

  Internal Affairs Unit (IAU)- Yatinuwara Divisional...

11
Oct2026
Internal Affairs Unit (IAU)- Yatinuwara Divisional Secretariat

Internal Affairs Unit (IAU)- Yatinuwara Divisional Secretariat

  අභ්‍යන්තර කටයුතු ඒ්කකය An Internal Affairs...

Scroll To Top